සංචාරක අමාත්‍යංශයෙන් සුබ ආරංචියක්

මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සංචාරක අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව, (28) දිනය වන විට සංචාරකයින් 101,872 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?