සංචාරකයින් 131,898ක් මෙම වසරේ මුල් දින 15ට ලංකාවට ඇවිත්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, ජනවාරි මාසයේ මුල් දින 15 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 131,898ක් පැමිණ තිබෙනවා.

ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර, ඒ අනුව සංචාරකයින් 23,786ක් එරටින් දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

මෙම වසරේ මුල් දින 15ක කාලය තුළ රුසියාව සංචාරකයින් 14,785ක්, එක්සත් රාජධානිය සංචාරකයින් 12,166ක් දිවයිනට පැමිණ තිබෙනවා.

ජර්මනියෙන් සංචාරකයින් පැමිණීම පළමු දින 15 තුළ 9,260ක් වන අතර, ප්‍රංශය සංචාරකයින් 6,252ක් මෙම කාලය තුළ මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව සංචාරකයින් 6,251ක් ඕස්ට්‍රේලියාවෙන්, චීනයෙන් 5,188ක්, පෝලන්තයෙන් සංචාරකයින් 4,804ක්, එක්සත් ජනපදයෙන් සංචාරකයින් 3,700ක් සහ නෙදර්ලන්තය සංචරලයින් 3,657ක් පළමු දින 15 තුළ මෙරටට පැමිණ ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?