AFC Banner
AFC Banner
Empty Ad

ෂැන්ෂාන් සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

දශක ගණනාවකට පසු ජපානයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුවක් හේතුවෙන් ජපානයේ දුම්රිය සහ ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

පසුගිය අගෝස්තු 29 වනදා ජපානයේ නිරිතදිග ප්‍රදේශයට කඩා වැදුණු ෂැන්ෂාන් කුණාටුවෙන් පසු පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණා.

ජපානයට ආපදා තත්ත්වයක් ඇති කළ මෙම සුළි කුණාටුව තවමත් පැයට කිලෝමීටර 90 වේගයෙන් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය 29 වනදා පැයට කිලෝමීටර 252 දක්වා වේගයෙන් හමා ආ සුළි සුළඟ ක්‍යුෂු දූපතේ මිලියන සංඛ්‍යාත පදිංචිකරුවන්ට හදිසි තත්ත්වයක් ඇති කළා.

එරටට ඉදිරි පැය 24 තුළ මිලි මීටර් 300 ක වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?