ෂැංහයි සහයෝගිතා ප්ලස් සමුළුවේ චීන ජනපතිගේ ගෝලීය මුලපිරීම් ඇමති විජිත පිළිගනී

ටියැන්ජින් හි පැවති ෂැංහයි සහයෝගිතා ප්ලස් සමුළුවේ දී චීන ජනාධිපති ෂී ජින්පිං විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය සංවර්ධන, ආරක්ෂක සහ ශිෂ්ටාචාර මුලපිරීම් මෙන්ම ගෝලීය පාලන මුලපිරීම ධනාත්මක අයුරින් ශ්‍රී ලංකාව සලකන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් එකරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“ස්වෛරී සමානාත්මතාවය, නීතියේ ආධිපත්‍යය, බහුපාර්ශ්විකත්වය, ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනය සහ ක්‍රියාකාරී-නැඹුරු සහයෝගීතාවය යන මූලධර්ම මත පදනම් වූ, ටියැන්ජින් හි පැවති SCO Plus රැස්වීමේදී අතිගරු ජනාධිපති ෂී ජින්පිං විසින් යෝජනා කරන ලද ගෝලීය සංවර්ධන, ආරක්ෂාව සහ ශිෂ්ටාචාර මුලපිරීම් මෙන්ම ගෝලීය පාලන මුලපිරීම ද මම ධනාත්මකව සටහන් කර ගතිමි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?