ෂැංහයි සහයෝගිතා ප්ලස් සමුළුවේ චීන ජනපතිගේ ගෝලීය මුලපිරීම් ඇමති විජිත පිළිගනී

ටියැන්ජින් හි පැවති ෂැංහයි සහයෝගිතා ප්ලස් සමුළුවේ දී චීන ජනාධිපති ෂී ජින්පිං විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය සංවර්ධන, ආරක්ෂක සහ ශිෂ්ටාචාර මුලපිරීම් මෙන්ම ගෝලීය පාලන මුලපිරීම ධනාත්මක අයුරින් ශ්‍රී ලංකාව සලකන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් එකරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“ස්වෛරී සමානාත්මතාවය, නීතියේ ආධිපත්‍යය, බහුපාර්ශ්විකත්වය, ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනය සහ ක්‍රියාකාරී-නැඹුරු සහයෝගීතාවය යන මූලධර්ම මත පදනම් වූ, ටියැන්ජින් හි පැවති SCO Plus රැස්වීමේදී අතිගරු ජනාධිපති ෂී ජින්පිං විසින් යෝජනා කරන ලද ගෝලීය සංවර්ධන, ආරක්ෂාව සහ ශිෂ්ටාචාර මුලපිරීම් මෙන්ම ගෝලීය පාලන මුලපිරීම ද මම ධනාත්මකව සටහන් කර ගතිමි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32