ශ‍්‍රී ලංකාව අනතුරේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි…

ශ්‍රී ලංකාව ද ඇතුළුව ලොව පුරා කොරෝනා ආසාදිතයන් ඉහළ යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි.

සමාජයේ සංචාරය ඉහළ යාම සහ එන්නත්කරනයේ අසමානතාවය නිසා ඩෙල්ටා ප‍්‍රබේධය ඉහළ යමින් ඇතැයිද ඔවුන් ට්විටර් පණිවිඩයක් මගින් කියා සිටියි.

දැනට අසීරුවෙන් ඇති තත්වයන් මෙමගින් අනතුරේ හෙලීමක් සිදුවන බවත් එය මෙරට සෞඛ්‍ය පද්ධතියද අවදානමට පත් කරනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?