ශෝ වලට යන්න තෙල් ගහන්න පෝලිමේ ඉන්න බේබි ශානිකා කියපු කතාව

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම් හල් අසල ‘ඉන්ධන නැත’ යනුවෙන් සඳහන් පුවරු දැකගත හැකිය.

ඇතැම් ඉන්ධන පිරවුම් හල් තුළ ඉන්ධන තිබුණත් ඒ අසල දිගු පෝලිම් ඇතිවී තිබේ.

ජනතාව චෝදනා කරන්නේ ඉන්ධන නොමැතිවීමෙන් සහ ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම්වල රැඳීසිටීමෙන් සිය දෛනික කටයුතු සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවය.

මේ අතර ජනප්‍රිය ගායිකාවක් වන ශානිකා වනිගසේකර (බේබි ශානිකා) ද ඉන්ධන ලබාගැනීම සඳහා මෙලෙස දිගු පෝලිමක රැඳීසිටියේ මීගමුව ඔරලෝසු කණුව අසල ඉන්ධන පිරවුම් හලේදීය.

එහිදී ඇය මාධ්‍යට අදහස් දැක්වූවා.

“ෂෝවලට යන්න ඉතින් තෙල් ටික ගහගන්න එපැයි. අපිට වෙච්ච දෙයක්. හරිම අමාරුයි. මෙහෙම දෙයක් නම් වෙයි කියලා කවදාවත් අපි හිතුවේ නෑ. බොහොම සතුටුයි ඉතින්. “



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01