ශිහාන් මල්ලී! මේක නිවැරදි වෙන්න කාලයයි… මම ඔයාව බලන් ඉන්නවා…!

ශිහාන් මිහිරංග කියන්නේ අපට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය කෙනෙක් නෙමෙයි. අදටත් නොඅඩුව රසික ආදරේ ලබන ඒ කඩවසම් ගායන ශිල්පියා ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සජීවී ගායන රියැලිටිය, හිරු ස්ටාර් හි විනිසුරුවරයෙකු ලෙසත් කටයුතු කරනවා.

පසුගිය දවසක හිරු ස්ටාර් වේදිකාවේ ගී ගයන්න පැමිණි දියණියකට හරි අපූරු උප දෙසක් දුන්නා අපට මතකයි. ඒ වෙලාවේ අපේ රටේ පාලනය කරන පාලකයින් ගැන ශිහාන් බොහෝම තදින් විවේචනය කළා.

මෙය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ අතර ශිහාන් මිහිරංග ගේ ප්‍රකාශය අන්තර්ජාලයට පුරාවටම මාරු උනා. මේ අතර රංගන ශිල්පිනී දමිතා අබේරත්න ශිහාන්ගේ ගේ ප්‍රකාශය ගැන ෆේස්බුක් සටහනක් තබා තිබුණා.

“ශිහාන් මල්ලි, කලාකරුවෙකු ලෙස මට ඔබ ගැන දැනෙන්නේ ආඩම්බරයක්. උඹට මේ වගේ කතා කරන්න ශක්තිමත් කොඳු ඇට පෙළක් තිබීම ගැන මට ආරම්භයට කරුණක්. අපි ඇත්තටම අපේ රටට ආදරෙයි. ඒත් අපිට හොඳ රටක් දෙන්න පුළුවන් විදිහේ බලවත් මිනිස්සු නැහැ. මේ නිවැරදි වීමට කාලයයි. අපේ අනාගත පරපුරට හොඳ රටක් අවශ්‍යයි. මට ඔබ ගැන ආඩම්බරයි ශිහාන් මල්ලි. දිගටම කරගෙන යන්න. ඔබ මේ අපිරිසිදුකම ට විරුද්ධව නැගී සිටිය යුතුයි. මල්ලි දිහා මම බලාගෙන ඉන්නවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32