ශිෂ්‍යෂත්ව සහ උසස්පෙළ විභාග සාමාන්‍ය පරිදි

ආපදා තත්ත්වයක් නොමැති බැවින් උසස්පෙළ සහ ශිෂ්‍යෂත්ව විභාග නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (05) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

විභාග පැවැත්වෙන කාලසටහන්වලට අනුව එම දිනවලදී විශේෂ කාලගුණ විපර්යාසයන් සිදුවන බවට මේ වන විට කාලගුණ අනාවැකි පළ වී නොමැති වීම මීට ප්‍රධාන හේතුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58