2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත්කර තිබෙනවා.
මෙම කඩඉම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති, සාධාරණ හේතු මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවශ්‍යවන අභියාචනා මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ හැකි අතර, එම කාල සීමාව පසුව දැනුම් දීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
4
+1
2
+1
2
+1