ශිරාන් බාසික් සහ තිලකරත්න දිල්ෂාන් සම්බන්ධ බොරු ප්‍රචාරයක් ගැන පැමිණිල්ලක්

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් අද (27) දින කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, මෑතකදී අත්අඩංගුවට ගත් ‘සිරාන් බාසික්’ නමැති පුද්ගලයා සහ තිලකරත්න දිල්ෂාන් සම්බන්ධ කරමින් මුදල් සම්බන්ධ අයථා ක්‍රියාකාරකම්වලට හෝ වෙනත් වංචනික කටයුතු වලට සම්බන්ධ බවට හැඟෙන ආකාරයෙන් ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම් පිටු සහ කණ්ඩායම් හරහා අසත්‍යය තොරතුරු සමාජගත කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40