ශාන් පුතාගේ ගිනිඅවි සෙල්ලමේ දෙවැනි සැකකරුට වරෙන්තු

අද (20) දින අමිල කෞශාන් හෙවත් ශාන් පුතා නමැත්තාට එරෙහිව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ බීආර්1628/25 දරණ නඩුව කැඳවා තිබෙනවා.

මීට පෙර නඩු වාරයේ දී ඔහුගේ නීතිඥ දසරාජ් දහනායක මහතා විසින් කරන ලද ඉල්ලීම අනුව 2025 වර්ෂයේ ඔක්තෝම්බර් මස 31 වන දින දක්වා විදෙස් ගමන් තහනම ඉවත් කර ඇති අතර, ඒ අනුව අද දින මෙම නඩුවේ පළමු සැකකරු වූ ශාන් පුතා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක මහතාගේ උපදෙස් මත නීතිඥ ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ මහතා අධිකරණයේ පෙනී සිටියා.

අද දින මෙම නඩුවේ දෙවන සැකකරු අධිකරණයට ඉදිරිපත් වූයේ නැහැ.

එම නිසා එම විත්තිකරුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කෙරුණා.

යළි මේ නඩුව 2026 වර්ෂයේ මාර්තු මස 06 වන දින කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?