ශාන්ත බණ්ඩාරගේ කතාවෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව කල් තබයි

ශාන්ත බණ්ඩාර ඇමතිවරයා ඇමති ධුරයක් ලබාගැනීම සම්බන්ධයෙන් එල්ලවූ ප්‍රකාශයකට පිළිතුරු දීමත් සමග සභාව උණුසුම් වුණා.

මේ හේතුවෙන් විනාඩි 10 ක කාලයකට පාර්ලිමේන්තුව කල් දැමීමට කථානායකවරයා පියවර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?