AFC Banner
Empty Ad
Empty Ad

ශානක සිංහ පිලෙහි සැලසුම් කියයි

නිලකුණු පන්දු සංඛ්‍යාව අඩු මට්ටමක පවත්වා ගනිමින් ඉන්දියාවට එරෙහි අද (24) පස්වරුවේ ආරම්භ වන තරගයේදී පිතිකරණයේ යෙදීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පන්දු වාර 20 කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රකාශ කළා.

ඒ, ලක්නව්හිදී ආරම්භ වන පළමු පන්දු වාර 20 තරඟය පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කොරෝනා ආසාදනය වී සිටින වනිදු හසරංග දෙවන සහ තුන්වන පන්දු වාර 20 තරඟ සඳහා ක්‍රීඩා කිරීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව දසුන් ශානක තවදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?