ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ඉවත්වෙයි ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මෙල් එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එංගලන්තය සමඟ ලබන 22 වන දා ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයෙන්  පසු පෞද්ගලික හේතුවක් මත තමා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇති. එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරඟය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කාඩ් ක්‍රීඩාවේ නිරත වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දා දැඩි කතාබහක් ද ඇති වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?