ආපදා සහනාධාර තවමත් මීරිගම සභාවේ ගොඩගැහිලා, විපක්ෂයෙන් ප්‍රශ්න කරයි (වීඩියෝ )

දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් බෙදා දීම සඳහා ලැබී ඇති සහනාධාර තොග, ජනතාව වෙත බෙදා නොදී තමවමත් මීරිගම ප්‍රාදේශීය සභාවේ ගබඩා කර තබා ගෙන සිටීම සම්බන්ධයෙන් එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්නකර සිටිනවා.

ආපදා තත්ත්වය පහව ගොස් මේ වන විට මාස දෙකකට අධික කාලයක් ගතවී ඇතත් මේ වන තෙක් එම සහනාධාර බෙදා නොහැරීමට හේතුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ දුර්වලකමක්ද නොඑසේ නම් එම සහනාධාර වෙනත් අරමුණක් උදෙසා සගවාගෙන සිටිනවාදැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57