ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය අද

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය අද ඕස්ටේ්‍රලියාව සමඟ පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30ට ආරම්භ වන මෙම තරගයට පසුගියදා ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශය සමඟ පැවති තරගයට එක් නො වූ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක්වීමට නියමිතයි.මේ අතර, ස්කොට්ලන්තයට එරෙහිව ඊයේ පැවති සුපිරි වටයේ තරගයකින් නැමීබියාව ජය ගත්තේ කඩුලු 4කින්.

සුළු ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ තරඟය ක්‍රීඩා නොකළ මහීෂ් තීක්ෂණ මේ වන විට පුර්ණ සුවය ලබා තිබෙනවා.

ඔහු අද ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරඟයේ තේරීම් සඳහා ඇතුළත් ව සිටිනවා.

වාර්තා වන අන්දමට මහිෂ් තීක්ෂණ අද තරඟයට බොහෝදුරට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29
Video thumbnail
ආණ්ඩුවට රාජපක්ෂ භීතිය..රාජපක්ෂ භීතිය..2015ත් ඔය රංගනය තිබ්බනේ..ඕක අපිට ප්‍රශ්නයක් නෙවෙයි
01:20
Video thumbnail
මට මහින්ද ජයසිංහව ගෙදරින් යවන්න පුළුවන්
09:49
Video thumbnail
නාමල්, ශිරන්ති එළියට එනකල් බලන් ඉන්න 'පිං පොං' දසමහ යෝධයෝ ටික ගේමට බැහැලා ඉන්නේ
02:35


?