ශ්‍රි ලාංකේය අධ්‍යාපනයේ අද්විතීය විප්ලවීය වෙනසක්

පාසල් ළමුන්ට නිවසේ සිටම හෑදැරිමට හැකි පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පවසයි.

මෝටර් කාර්මික ශිල්පය,හෝටල් සහ සත්කාරක පාඨමාලාව,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික,විදුලි පාඨමාලාව මෙලෙස ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි.

තොරාගත් රූලවාහිනි නාලිකා හා යු ටියුබ් නාලිකා ඔස්සේ විකශනය කරන මෙම පාඨමාලා සඳහා 7 ශ්‍රේණියේ සිට ඉහළ සිසුන්ට මේ සඳහා සම්බන්ධ විය හැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?