spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලාංකික සරණාගතයින් තිදෙනෙක් ප්‍රතිකාර සඳහා රුවන්ඩාවට

ශ්‍රී ලාංකික සරණාගතයින් තිදෙනෙක් ප්‍රතිකාර සඳහා රුවන්ඩාවට යැවීමට බ්‍රිතාන්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සරණාගතයින් මේවන විට දියෙගෝ ගාර්ෂියා දුපතෙහි රැඳී සිටිනවා. එම දුපත පවතින්නේ බ්‍රිතාන්‍ය පාලනය යටතේයි.

2021 ඔක්තෝබර් මාසයෙන් පසුව ශ්‍රී ලාංකිකයින් 200 දෙනෙක් පමණ දියෙගෝ ගාර්ෂියා දූපතට පැමිණ ඇති අතර ඉන් පිරිසක් යළි දිවයිනට පැමිණ ඇති බවත් තවත් පිරිසක් රියුනියන් දූපතට යාත්‍රා කර ඇති බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?