ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට ක්‍රිකට් ආයතනයෙන් මිලියන 10ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේට අද (28) දිනයේ දී රුපියල් මිලියන 10ක මූල්‍ය ප්‍රදානයක් ලබා දී තිබෙනවා.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ කළ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ මඟ පෙන්වීම යටතේ මෙම සහයෝගය ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී රුමේෂ් තරංගට මෙම ප්‍රදානය ලබා දුන්නා.

  1. ඒක හොඳ වැඩක්. සහ දක්ෂයින් දිරි ගැන්වීමක්.
    දක්ෂයෝ වේලෙද්දි පරදින උන් වැජඹෙන ක්‍රමය වෙනස් කිරීම ජය මාවතකට හොද ප්‍රවේශයක්.
    රටට කීර්තිය ගෙන දෙන කෙනාට, කාගෙද කව්ද කියන එක වැඩක් නෑ. නොපැකිලව අගය කරන්න ඕන.
    තමන්ම තරඟ තියල, තෝරල, තමන්ම දිනල, තෑගිත් අරගන්න ක්‍රමයට වැඩිය හොඳයි.👏👏

  2. මෙය ඉතාම අගය කළ යුතු ක්‍රියාවක්…ඒත් මේ ක්‍රීඩකයා ජයග්‍රහණය ලබා ගෙන මව් රට ට පැමිණීමේ දී සුදුසු වැදගත් ගෞරවාන්විත පිළිගැනීමක් ලැබෙනු දුටුවේ නැහැ…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.24
09:18:51
Video thumbnail
අනේ මට මැ#න්න බෑ..ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට - උඹ ආවනම් ගුටි කාගෙන හිටපන් කියනවා ඒජන්සිය බැන්නා
06:10
Video thumbnail
"පිස්සුද අනේ..හරිනිට එහෙම කොන්දක් තියෙනවද ?"රෝහණ නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:09
Video thumbnail
රාවණා ඇල්ල නැරඹීමට ආ නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
01:11
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27
Video thumbnail
එජාපයේ දෙබිඩි පිළිවෙතක් තියෙනවනම් එතන අපිට ඉන්න බැහැ - ආශුගෙන් දැඩි ප්‍රකාශයක්
03:34
Video thumbnail
නාමල්ට අල්ලස් දුන්නැයි කියන ජානකී රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:15
Video thumbnail
අගමැතිතුමිය එක්ක ෆොටෝ ගන්න අපිත් කැමතියි
00:54
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00