ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇගවීමක්

මෙරට උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් සෞඛ්‍ය සේවාව තවදුරටත් කඩා වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි.

ප්‍රචණ්ඩත්ව හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දරා ගත නොහැකි රෝගීන් සංඛ්‍යාවක් රෝහල්ගත වීමේ අවදානමක් පවතින බව ඔවුන් සඳහන් කරයි.

මේ හේතුවෙන් සාමකාමී අයුරින් විරෝධතා පවත්වන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?