ශ්‍රී ලංකා වේග පන්දුව හමුවේ බංගලියෝ පළමු ඉනිමේ දී අසරණ වෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 353ක් ඉදිරියෙන් සිටිනවා .

බංග්ලාදේශ ඉනිමේ කඩුලු දහයෙන් කඩුලු 08ක් ම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් විසින් දවාගැනීම විශේෂත්වයක්.

1
2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
21
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?