ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා විදේශ චීන සංගමය (Sri Lanka Overseas Chinese Association) විසින් රුපියල් මිලියනයක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.
ඊට අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලය වෙනුවෙන් මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ විසින් ඊයේ (02) පස්වරුවේ භාර ගනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
+1
+1





