AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා පළමු ඉනිම 378න් නවතී

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 378ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් අර්ධ ශතක රැස්කිරීමට සමත් වූ අතර පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට දිනේෂ් චන්දිමාල් පත් වුණේ ලකුණු 80ක් රැස්කරමින්.

පන්දු යැවීමේ දී යසීර් ෂා සහ නසීම් ෂා අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.

4 2
5 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?