AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා පන්දු යැවීම ඉදිරියේ නවසීලන්ත පිතිකරුවන් අසරණ වෙයි

ශ්‍රී ලංකාව සමඟ පවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 19යි පන්දු 03ක් තුළ කඩුලු සියල්ල දැවී ලකුණු 135කට සීමා වුණා.

මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කළ ආකාරය දැකගත හැකි වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස නවසීලන්තයට පළමු පන්දුවාර 10 තුළ කඩුලු 05ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 60ක් පමණයි.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 26ක් රැස්කළ අතර, සකරි ෆොක්ස් ලකුණු 27ක් රැස් කළා.

නවසීලන්ත ඉනිම තුළ වාර්තා වුණේ හතරේ පහර අටක් සහ හයේ පහර තුනක් වීම ද විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ, වනිදු හසරංග සහ නුවන් තුෂාර අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

දුනිත් වෙල්ලාලගේ දවාගත් කඩුලු සංඛ්‍යාව 03ක්.

ඒ, අනුව මෙම තරග ජයගැනීමට ශ්‍රී ලංකාවට පන්දු 120ක් තුළ ලකුණු 136ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
6
+1
0
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?