ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු තනතුරේ වෙනසක්

මෙරට ජාතිකා කණ්ඩායම සඳහා පන්දු නව පන්දු රැකීමේ පුහුණු කරුවෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය ජාතික ආර්. ශ්‍රීදර් එලඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය නිමවන තෙක් කන්දය්යමේ පන්දු රැකීමේ පුහුණුකරු තනතුර හෙඹවීමට නියමිතයි.

ආර්. ශ්‍රීදර් 2014 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?