ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරාජයට හේතු ඉල්ලයි

ඉන්දියාව සමඟ ඊයේ (15) පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයේ දී අත්වූ දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී ඇත්තේ අදාළ වාර්තාව දින 05ක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදෙන ලෙසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුව සහ කළමනාකරුගේ අදහස් එම වාර්තාවේ ඇතුළත් විය යුතු බවයි දන්වා ඇත්තේ.

දෙරට අතර ඊයේ පැවති තුන්වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 317ක දැවැන්ත පරාජයක් අත්වුණා.

මෙම පරාජය වාර්තා අතරට එක් වුණේ ජාත්‍යන්තර එක්දින තරගයක දී කණ්ඩායමක් ලැබූ දරුණුම පරාජය ලෙසයි.

මේ අතර ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54