AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මැතිව්ස්ට උපහාර (ඡායාරූප)

අද දිනයේ සිය ක්‍රිකට් දිවියේ 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩාකරන ඇන්ජලෝ මැතිව්ස්ට උපහාර පිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ආරම්භ කිරීමට පෙර එම උත්සවය පැවැත්වුණා.

එහිදී සියවන ටෙස්ට් තරගය වෙනුවෙන් ක්‍රීඩා කරන මැතිව්ස් වෙනුවෙන් පිරිනැමෙන විශේෂිත ටෙස්ට් හිස්වැස්ම ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නා වන චමින්ද වාස් විසින් පිරිනමනු ලැබුවා.

ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස විසින් විශේෂිත අත් ඔරලෝසුවක් ත්‍යාගයක් ලෙස මැතිව්ස්ට පිළිගන්වනු ලැබුවා.

එම අත් ඔරලෝසුව මෙරට මුදලින් රුපියල් මිලියන1.5 කට වඩා වටිනාකමකින් යුක්තයි.

මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කළ 06 වන ක්‍රීඩකයා ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

294311652 6284258848271936 7753702731685005749 n
294348072 6284260948271726 7213874863805564982 n
294372632 6284260868271734 7051609246590540462 n
294637029 6284258668271954 7312825388312072192 n
294645245 6284261078271713 5471507227620428501 n
295207593 6284260734938414 7712004609206345465 n
295290491 6284261288271692 801211416430468008 n
295335132 6284258748271946 7581000464055484467 n
295416806 6284258981605256 7433462348992524870 n

ඡායාරූප – ශ්‍රී ලංකා ක්‍රිකට්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලට වැඩ වරදී - ටිල්වින් සැර ප්‍රකාශයක් කරයි
Video thumbnail
ගම්මන්පිලගෙ වාර්ථාව බොරුනම් - හදපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න #pasku
04:33
Video thumbnail
Breaking News🛑හර්ෂ ජනපති අනුර සමග එකතුවෙයි - හර්ෂ කළ විශේෂ ප්‍රකාශය මෙන්න
06:55
Video thumbnail
බස් රථ දෙකක් එකිනෙකට ගැටී සිදුවූ බිහිසුණු අනතුර - 27කට තුවාල...03දෙනෙකුට බරපතලයි...
01:03
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිව අන්දන්න හදනවා
02:42
Video thumbnail
අපේ යුතුකම අපි අවංකව ඉෂ්ඨ කළා
06:57
Video thumbnail
අලුත් පාස්පෝර්ට් එකේ අමුතු අමුතු සෙල්ලම් එළියට - ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න රිදෙන්නම කියයි
03:33
Video thumbnail
සංදර්ශන යුගයෙන් මිදෙන්න ඕනේ
01:52
Video thumbnail
අනුර යන්නෙත් රනිල් හදපු රේල් පාරෙමයි - 113 දෙන්න එපා ජාතික ජන බලවේගයට දුන්නොත් මේ රට විනාශ කරනවා..
05:12
Video thumbnail
සහල් ව්‍යාපාරිකයින් හමු වූ ජනාධිපති කිව්ව දේ
01:20

?