AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ඉන්දියා තරගයට බාධාවක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආසියානු කුසලාන තරගාවලියේ දැන් පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි තරගය පැවැත්වෙන්නේ.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දියාව පන්දුවාර 47ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 197ක්.

නායක රෝහිත් ශර්මා ලකුණු 53යි. ලෝකේෂ් රාහුල් ලකුණු 39ක් රැස් කළා. ඉෂන් ක්‍රිෂන් ලකුණු 33යි. විරාත් කෝලි ලකුණු 3යි.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 40කට ඉන්දීය කණ්ඩායමේ කඩුලු 5ක් දවා ගත්තා.

චරිත් අසලංක ලකුණු 18කට කඩුලු 4ක් බිඳහෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?