ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.
පාකිස්ථාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 341ක ඉලක්කයක් හිමි වු අතර ඔවුන් තරගයේ සිව්වන දිනය නිමාවන විට දෙවන ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 222ක් ලබා සිටියා.ඒ අනුව ඔවුන්ට තරගය ජයග්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු 120ක් අවශ්‍යයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




