ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ චීනය අතර උපායමාර්ගික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ එකඟතාවන්ට පැමිණ තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර පැවති හමුවක දී මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.,

මැලේසියාවේ පැවති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකා චීන විදේශ අමාත්‍යවරුන්ගේ සාකච්ඡාව පැවැත්වුණා.

ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකදීම චීනය දක්වන සහාය පිළිබඳව විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී අගය කළා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්වීපාර්ශ්වික සබදතාව රටේ සංවර්ධනයට සහ කලාපීය සහයෝගීතාවට සැලකිය යුතු ලෙස දායකවන බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.

මේ අතර චීනය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී අගය කළා.

එක් තීරයක් එක් මාවතක් මුලපිරීම යටතේ අඛණ්ඩ සහයෝගීතාවන් වේගවත් කිරීමේ වැදගත්කම ද චීන විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල් ආර්ථිකය, කෘෂිකර්මාන්තය සහ සමුද්‍ර අංශවල සහයෝගීතාව පුළුල්කර ගැනීම පිළිබදව ද මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32