AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලියට ඇෆ්ගන් සංචිතය නම්කෙරේ

ලබන මස මුල දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට එක්වන ඇෆ්ගනිස්ථාන එක්දින සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා මේ වනවිට අයි.පී.එල්. පිටියේ දක්ෂතා අතර සිටින රෂීඩ් ඛාන්, රහ්මානුල්ලා ගුර්බාස්, නූර් අහමඩ් සහ ෆසාල්හක් ෆාරුකි ද එක්කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර එක්දින තරගාවලිය ලබන 02 වනදා ආරම්භ වන අතර, දෙවන සහ අවසන් එක්දින තරග ජුනි මස 04 වනදා 07 වනදා පැවැත්වීමයි සැලසුම්කර ඇත්තේ.

එක්දින තරගාවලිය වෙනුවෙන් නම්කළ ඇෆ්ගනිස්ථාන සංචිතය පහතින්.

හෂ්මතුල්ලා ෂාහිඩි (නායක), රහමත් ෂා (උප නායක), රහ්මානුල්ලා ගුර්බාස්, ඊබ්‍රාහිම් සද්‍රාන්, රියාස් හසන්, නජිබුල්ලා සද්‍රාන්, මොහොමඩ් නබි, ඉක්‍රම් අලිඛිල්, අස්මතුල්ලාහ් ඔමර්සායි, රෂීඩ් ඛාන්, මුජීබ් උර් රහ්මාන්, නූර් අහමඩ්, අබ්දුල් රහ්මාන්, ෆසාල්හක් ෆාරුකි, ෆරීඩ් අහමඩ් මලික්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?