ශ්‍රී ලංකාව වටා මුහුදේ තෙල් සහ ගෑස් සොයන්න සැරසෙයි

ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ඇති ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට අදාළ කටයුතු වෙනුවෙන් ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු වෙනුවෙන් වන ආයෝජන සඳහා නීතිමය රාමුව අවසන් කරන රෙගුලාසිවලට අත්සන් කළ බවයි ට්විටර් සටහනක් තබමින් අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ.

ඒ අනුව එම අධිකාරිය කටයුතු කරන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

සුදුසු ආයෝජකයින් සමඟ රට වටා මුහුදු තිරයේ හඳුනාගත් කොටස් 900ක පමණ ගවේෂණ කටයුතු නැවත ආරම්භ කිරීමටයි ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වන්නේ.

  1. මන්නාරම් තෙල් නිධිය නැතෙයි දැන් තෙල් නිධිය මුවාවෙන් පොහොට්ට්වට ඔක්සිජන් ගහන්නෙයි හදන්නෙ

  2. පලමුව දළදාව වැඳගත් මහින්ද රාජපක්ෂ එදා ජනාධිපතිවරණ වේදිකාවේ කතාව මොහොතකට නවත්වා මොහොතක් ටෙලිෆෝනය කනේ තියාගෙන ඉඳලා, රැස්වීමට ආපු අයට කීවෙ ඔන්න අපි කාවෙරි නිධ්යේ සහ මන්නාරම් ද්‍රෝනියේ බොරතෙල් හොයාගත්ත , අහවල් ප්‍රමාණයක් බොරතෙල් තියෙනවා කියල . දැන් ඒ ආන්ඩුම කියනවා නැවතත් තෙල් ගවේෂණය කරණවා කියල? බොරුවට උන්ගෙ කොම්පැනියකට මුදල් ගෙව්වත් ,මුහුදේ මොනව කරණකරණවාද නැතිද කියල ජනතාවට පේන්නෙනෑ 😂



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37