ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

තරගාවලිය ජය පැරදුමෙන් තොරව නිමා කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව තිබෙනවා.

ඒ. අනුව පළමු තරගය ක්‍රීඩා කළ මහිෂ් තීක්ෂණ වෙනුවට දුනිත් වෙල්ලාලගේ සහ වේගපන්දු යවක ක්‍රීඩක කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ එක්වන මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගය වන්නේ ද මෙම තරගයයි.

එමෙන්ම පාකිස්ථාන කණ්ඩායමේ ද වෙනස්කම දෙකක් සිදුකර තිබෙනවා.

පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ශාහින් අෆ්රිඩි වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නෝමාන් අලී කැඳවා ඇති අතර ෆවාඩ් අලාම් කැඳවා ඇත්තේ අසාර් අලී වෙනුවටයි.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්. ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල. රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, දුනිත් වෙල්ලාලගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04
Video thumbnail
ඉස්සරහට කරන්ට් කප්පාදුවක් වෙනවා..මේකට වගකියන්න ඕනේ අනුර කුමාර
01:33
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි..159යේ අම්මා අප්පගේ බූදලයෙන් දෙන්නේ නෑනේ..ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
09:04
Video thumbnail
රට Lockdown කිරීමේ අවදානමක් තියෙනවා ?හිටපු ජනපතිලා කැඳවලා..ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන්න
02:08
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51