ශ්‍රී ලංකාව තවමත් මැදි ආදායම් ලබන රටක් බව IMF කියයි

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාර්ශ්ව රැසක් සමඟ සම්බන්ධ වී කටයුතු කරමින් සිටින බව එම අරමුදලේ ආසියානු පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන් මරී ගොල්ඩ් වුල්ෆ් පවසනවා.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන මූල්‍ය ගැටලුවලට විසඳුම් සෙවීමේ දී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් බහුපාර්ශ්වික ණය ලබාදෙන්නන් සතුව ඇති ප්‍රතිපත්ති වැදගත් වනු ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

මේ අතර, ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙස සලකන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

දළ දේශීය නිෂ්පාදිතයේ පහත වැටීමක් සිදුවුව ද ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගන්නා බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන් මරී ගොල්ඩ් වුල්ෆ් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09
Video thumbnail
පාලමක් අසළ නාඳුනන මළ සිරුරක් හමුවෙයි
00:55
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
03:44
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05