ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තෙල් ඉල්ලීම ගැන ඉන්දියාවෙන් ප්‍රකාශයක්

ඉන්දියාවේ ඛනිජ තෙල් නිෂ්පාදන සිය රටවල් වෙත ලබා ගැනීම සඳහා ටවල් කිහිපයක් ඉල්ලීම් කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පවසනවා.

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් විසින් එලෙස ඉල්ලීම් කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා දැනුම් දී තිබෙනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !