AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස 2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් තරග කළ අනුර කුමාර දිසානායක මහතා අද (22) තේරී පත්ව තිබෙනවා.

ඒ, 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ඊයේ (21) පැවති මැතිවරණයේ දී ඡන්ද 5,740,179ක් ලබාගනිමින්.

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීමට අපේක්ෂකයින් 38 දෙනෙකු තරග කළ අතර, එහිදී ඔහුට ප්‍රබල අභියෝගයක් ලබාදෙමින් සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,530.902ක් ලබාගනිමින් දෙවන තැනට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?