ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී ප්‍රවේශමෙන් – ඕස්ට්‍රේලියානු ජාතිකයින්ට උපදෙස්

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඕස්ට්‍රේලියානු ජාතිකයින් සඳහා පනවා තිබූ උපදෙස් මාලාව යළි සමාලෝචනය කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව මෙරට සංචාරය කිරීමේ දී තවදුරටත් උද්ඝෝෂණ, විරෝධතා ආදිය පිළිබඳව සැළකිලිමත් විය යුතු බවයි ඕස්ට්‍රේලියානු රජය එරට වැසියන්ට දැනුම් දී ඇත්තේ.

එලෙස උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වෙන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වා ඇති අතර, ඖෂධ මෙන්ම ආහාරවල ද හිඟයක් ඇතිවිය හැකි බවට ද දැනුම් දී තිබෙනවා.

මෙරට සංචාරයන් අතර තුර දී අධික ලෙස මුදල් අයකිරීම්, ණය කාඩ්පත් වංචාවන්, මංකොල්ලකෑම්, ලිංගික හිරිහැර වැනි අපරාධයන් ද සිදුවිය හැකි බැවින් එවැනි තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව ද මෙරට සංචාරය කරන ඕස්ට්‍රේලියානු ජාතිකයින් සඳහා උපදෙස් දී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
16
+1
20
+1
7
+1
34
+1
6
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13
Video thumbnail
මහානායකහිමිවරුන්ට වනවාසි රාහුල හිමිගෙන් සැර කතාවක් - භික්ෂූන්වහන්සේලා පාලනය කර ගැනීමේ හැකියාවක් නෑ
03:29
Video thumbnail
මාල කඩපු කෙල්ලෙක්ට මිනිස්සු එකතුවෙලා දුන්න දඬුවම - ඔය සිංහල කතා කරන්නේ බබා..අනුන්ට ගිනි ගින්දර දෙනවා
02:56
Video thumbnail
රවී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..අපි කලින්ම කිව්වනේ මේක වෙනවා කියලා..සාස්තරකාරයෝ වෙන්න ඕනි නෑ
06:37
Video thumbnail
නායකත්වය ලැබීම ගැන කුසල් මෙන්ඩිස් කියපු දේ..කවුරු කැප්ටන් කළත් අපේ Target එකයි
06:30