ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ෆෝමියුලා ධාවනය පථයේ ජය කෙහෙළි නංවයි

ශ්‍රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 08 වන අධියර ජයගැනීමට ඊයේ (19) සමත් වුණා.

සුප්‍රසිද්ධ ෆෝමියුලා වන් ධාවන ශූර රූබන්ස් බැරිචෙලෝගේ පුත් ප්‍රනාන්දු බැරිචෙලෝ ඇතුළු පළපුරුදු ධාවකයින් අභිබවා යමින් ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කිරීම විශේෂත්වයක්.

මෙරට මෝටර් රථ ධාවකයෙක් F3 මෝටර් රථ ධාවන තරගාවලියකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වන අතර,ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ ධවකයෙක් ලැබූ ඉහළම ජයග්‍රහණ මෙය වනවා.

ඉතාලියේ මොන්සා ධාවන පථයේ පැවති මෙම තරගාවලියේ දී ඔහුගේ දක්ෂතා කැපී පෙනුණා.

ජර්මනියේ මොටෝපාර්ක් කණ්ඩායම නියෝජනය කරමින් යෙවාන් ඩේවිඩ් මෙහිදී තරග වැදුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33