AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවේ පළමු පෙර පුහුණු තරගය කල් යයි

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වීමට තිබූ පළමු පුහුණු තරඟය ලබන 10 වැනිදා නො පැවැත්වීමට තීරණය ඇති බව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

ඒ,අනුව මෙම පුහුණු තරගය ඔක්තෝම්බර් 11 වනදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බවයි අයි.සී.සීය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ.

සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පැමිණීම ප්‍රමාදවීම මෙයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි පුහුණු තරගය අයර්ලන්තයට එරෙහිව ලබන 13 වැනිදා මෙල්බර්න් හි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?