ශ්‍රී ලංකාවේ දෙවනි ඉනිමට ලකුණු 429ක් – තරගය සමව අවසන්

ඉන්දියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 429ක් රැස්කර ගෙන සිටිය දී ඉනිම ඇත හිටුවීමට තීරණය කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීමෙන් පසු, සිය දෙවන ඉනිම දියත් කිරීමට අකමැති වූ ඉන්දීය නායකයා තරගය සමව අවසන් කිරීමට තීරණය කරනු ලැබුවා.

පළමු ඉනිමේ දී මෙන්ම දෙවන ඉනිමේ දී ශතකයක් රැස්කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු සොනාල් දිනූෂ නොදැවී ලකුණු 133ක් රැස්කර ගැනීමට සමත් වුණා.

තරගය පසුගිය 23 වැනිදා කොළඹ SSC පිරියේ දී ආරම්භ වූ අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 503ක් රැස්කර ගත්තා.

කෙසේ වෙතත් එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවට රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 290ක් පමණයි.

ඒ අනුව, ඉන්දීය නායකයාගේ ආරාධනයෙන්, දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) ඉනිම අත්හිටුවන තෙක් ලකුණු 429ක් රැස්කර ගැනීමට සමත් වුණා.

තරගාවලියේ ගාල්ලේ පැවති පළමු තරගය ජයගත් ඉන්දීය කණ්ඩායම, තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ සමාගම් ජනතාවගේ වාහන කොල්ලකනවා - ප්‍රධාන අනුග්‍රහය දෙන්නේ පොලිසිය
09:57
Video thumbnail
ආණ්ඩුව වෙනුවෙන් SB හඬ නගයි - සේවා කාලය දීර්ඝ කිරීම හොඳයි
07:00
Video thumbnail
ගමට ගෙනා පුංචි ආණ්ඩුව ගැන ලාල්කාන්ත කට අරියි - දැන් ගම බලාගන්න ඕනි ඔයගොල්ලෝ
10:00
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කෝ.. සජිත් රිදෙන්නම දෙයි
07:31
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59