ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට අසිරු ඉලක්කයක්

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමට තීරණය කල අතර සිව්වන එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 49 ක් අවසනයේ 258ක් රැස් කළේ සියල්ලන් දැවී.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 60ක් ලබාගත් අතර චරිත් අසලංක 110 ක් ලබාගත්තේ පන්දු 109කදීයි. වනිදු හසරන්ග නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා

ඒ අනුව ඔස්ට්‍රේලියාව ජයග්‍රාහණය සදහා පන්දුවාර 50කදි ලකුණු 259ක් ලබාගත යුතු වනවා.

ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 1ක් ලබාගත් අතර මැතිව් කිවනෙමන් කඩුලු 2 ක් ද, මිචෙල් මාස් කඩුලු 2ක්, ලබාගත්තා.

තරග 5කින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට ඉදිරියෙන් සිටිනවා.

අද21 ලංකාව 2
අද21 ලංකාව 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?