ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට අසිරු ඉලක්කයක්

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමට තීරණය කල අතර සිව්වන එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 49 ක් අවසනයේ 258ක් රැස් කළේ සියල්ලන් දැවී.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 60ක් ලබාගත් අතර චරිත් අසලංක 110 ක් ලබාගත්තේ පන්දු 109කදීයි. වනිදු හසරන්ග නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා

ඒ අනුව ඔස්ට්‍රේලියාව ජයග්‍රාහණය සදහා පන්දුවාර 50කදි ලකුණු 259ක් ලබාගත යුතු වනවා.

ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 1ක් ලබාගත් අතර මැතිව් කිවනෙමන් කඩුලු 2 ක් ද, මිචෙල් මාස් කඩුලු 2ක්, ලබාගත්තා.

තරග 5කින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට ඉදිරියෙන් සිටිනවා.

අද21 ලංකාව 2
අද21 ලංකාව 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන හැටි - UNP කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වෙයි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06