“ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” කරූ ජයසූරියට

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” හිටපු කථානායක දේශබන්දු කරූ ජයසූරියට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍යමණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (31) මේ බව සඳහන් කර සිටියා.

ඒ අනුව එම සම්මානය 2023 පෙබරවාරි 03 වනදා දේශබන්දු කරු ජයසූරිය වෙත පිරිනැමීමට කටයුතු කර ඇති බවයි එහිදී සඳහන් වුණේ.

“ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” මෙරටදී පුද්ගලයෙකුට පිරිනෑමෙන ඉහළම සම්මානය වනවා.

දේශබන්ධු කරු ජයසූරිය විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස ඔහුට මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01