ශ්‍රී මහා බෝධින් වහන්සේ පරිශ්‍රයේ දේවාල මළුවේ ටෙරාකොටා ඇඳි ඇතිරිම් සංරක්ෂණට අවධානය

අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ පරිශ්‍රයේ දේවාල මළුවේ ටෙරාකොටා ඇඳි ඇතිරිම් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක් අද (17) සිදුකර තිබෙනවා.

මෙම අවස්ථාවට වැඩබලන අටමස්ථානාධිපති ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන් ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගි වු බවිය අප වාර්තාකරු සදහන් කළේ.

මෙහිදී දේවාල මළුවේ ටෙරාකොටා ඇඳි ඇතිරිම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් නිරීක්ෂණ කටයුතු සිදු කෙරුණු අතර, එම ප්‍රදේශයේ සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳවද සාකච්ඡා වි තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි තීරණ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණා..

  1. එය ඇල්ලීම ජය ශ්‍රී මහා බොධියට හානියක් සිදුවේ ජනතාවට පය තියල ඇවිදින්න බැරි වෙන්න පොලොව රත්වේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40