ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේවරයා ලෙස ප්‍රදිප් නිලංග දෑල පත්වෙයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ අවසාන වශයෙන් තරඟයට ඉදිරිපත්ව සිටි ප්‍රදිප් නිලංග දෑල, දමින්ද උඩුරාවණ හා එස්. බණ්ඩාරනායක යන අය අතරින් ප්‍රදිප් නිලංග දෑල දියවඩන නිලමේවරයා ලෙස පත්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
4
+1
36
+1
1
+1
2
+1
1
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?