ශ්‍රි ලංකාවේ අද පරාජයත් සමඟ ශුද්ධ ලකුණු වේගය වෙනස් වූ හැටි

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සිඩ්නිහිදී පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්කිරීමට නවසීලන්තය සමත් වීමත් සමග අවසන් පූර්ව තරග සදහා පිවිසීම අවනිස්චිත වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ දක්වා සුපිරි 12 දෙනාගේ වටයේ තරග 3 කට මුහුණ දී සිටින අතර ඒවායින් ජයගෙන ඇත්තේ තරගයක් පමණි. මෙම තරගාවලියේ සැකැස්ම අනුව තරග දෙකක් පරාජය වන කණ්ඩායමකට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇත්තේ අඩු අවස්ථාවකි. කෙසේ වෙතත් අනෙකුත් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග ප්‍රතිඵල මෙන්ම කාලගුණයේ බලපෑම මත කිසියම් තරගයක් වර්ෂාවට සේදී යාම අනුවත් ඉදිරියේදී ප්‍රසාද ලකුණු පුවරුව වෙනස් වනු ඇත.

ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

ඉන්දියාවෙන් ආ ලාංකික වක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?