විදේශිකයින් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙල ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) හඳුන්වාදීම සිදුකෙරුණා. ඒ මෙරට අධි සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගන්නා විදේශිකයින් සඳහයිි.
ඔහු එහිදී පැවසුවේ “මේ නිවාස මිලදී ගන්නා අයට ඩොලර් ලක්ෂ 2ක ආයෝජනයක් කළොත් වසර 10ක් දක්වා විසා ලබාගැනීමේ හැකියාව අද දිනයේ සිට ලැබෙනවා.”













