ශෂී වීරවංශට ඇප

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වසර දෙකක සිර දඬුවම් නියම වූ ඇයගේ ඇප ඉල්ලීම අද සලකා බැලුණා.

එහිදීයි ඇයට ඇප හිමිව ඇත්තේ.

ඒ අනුව රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදාහැරීමටයි අධිකරණය නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුසාවාදා වේරමණී..කස්සප හිමි කියන්නේ අමූලික බොරුවක්..l Sunil Watagala l kassapa Thero
03:16
Video thumbnail
අමරකීර්ති ඝා#න නඩුවට කුපිත වුණ නාමල් සැරටම කිව්ව දේ..මෙයාලා රජවෙලා..අහිංසකයන් එ#ලුම් ගස් ගිහින්
05:54
Video thumbnail
මුදල් අමාත්‍යංශය ඉදිරිපිට දැඩි උණුසුම්..ආණ්ඩුවේ මහ එවුන්ට කිව්වට ඇහෙන්නේ නෑ..උන්ට කිසිම කොන්දක් නෑ
05:52
Video thumbnail
මිනිස්සු ජනපතිගේ මුහුණ දිස්වෙන පෝස්ටරය කිරිවලින් නාවයි
00:24
Video thumbnail
වතුකරයේ මිනිස්සු ජනපතිගේ මුහුණ දිස්වෙන පෝස්ටරය කිරිවලින් නාවයි
00:47
Video thumbnail
මාදැල් ධීවරයින්ට ජනපති සමඟ සාකච්ඡාවක්..අපිට වඩා කට්ට කෑවේ පොලිසියේ කට්ටිය
04:52
Video thumbnail
මේ ගමන ටිකක් අමාරු දිග ගමනක්..ප්‍රතිසංස්කරණ වෙනස් කරන්න ගත්ත පළවෙනි වතාවත් නෙවෙයි
04:48
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වෙයි..? මෙන්න වෙන්න යන වෙනස
02:27
Video thumbnail
වාලච්චේන සුනු විසුණු කළ වන අලියා..
01:03
Video thumbnail
වාලච්චේන සුනු විසුණු කළ වන අලියා..පාරේ ත්‍රීවිල්, බයික් කුඩේ කුඩු කරයි
01:36


?