ශලනි තාරකාට කොරෝනා

ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා හට කොරෝනා ආසාධනය වී තිබෙනවා.

ඇය ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී කරන ලද PCR පරීක්ෂණයෙන් අනතුරුව ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති බවයි ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ

එමෙන්ම, ඇය චීන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවත් තවමත් කිසිම අපහසුතාවක් නොමැති බවත් ඇය පවසනවා.

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?